රත්නපුර පැල්මඩුල්ල ඇදිරි නීති විරාමය බ්‍රහස්පතින්දා සිදු නොවේ
හෙට (9) රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් නොකෙරෙන අතර මෙම ප්‍රදේශ හරහා ගමන් කිරීමට ද අවසර නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.අද (8) දින එම ප්‍රදේශ ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම නිසා ඊට අදාල ක්‍රියාමාර්ග ගැනීමට මෙම පියවර ගෙන තිබේ