මියගිය 4 වැනියා අන් අය අනතුරේ හෙළුවේ නැහැ - ඥාති දියණියක කියයි

Monday, April 06, 2020 0 Comments

කොරෝනා ආසාදනය නිසා පසුගියදා ජීවිතය හැර ගිය 4 වැනි ශ්‍රී ලාංකිකයා වූ රත්මලාන වෙඩිකන්ද පාරේ විසූ 58 හැවිරිදි මාරියෝ හේමාල් සිල්වා මහතා පිළිබඳ ඇතැම් මාධ්‍ය ඔස්සේ පළවූ වැරදි ආරංචි ගැන කණස්සල්ලට පත්වන බවත් ඔහු අන් අයට රෝගය බෝ කළ අයෙකු නොවන බවත් ඔහුගේ ඥාති දියණියක විසින් දීර්ඝ ෆේස් බුක් සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.
ඉන්දියාවේ වෙලන්කන්නි කතෝලික පල්ලියේ වන්දනා ගමනකට සිය බිරිය සමග ගිය හේමාල් මහතා නැවත ලංකාවට ආ අවස්ථාවේ
  Read More>>