නිධන් හෑරූ භික්ෂූන්වහන්සේ නමක් ඇතුළු 4ක් අත්අඩංගුවට

Sunday, April 19, 2020 0 Comments

අහංගම නාකන්ද ප්‍රදේශයේ ඉඩමක නිධානයක් හාරමින් සිටි බව කියන භික්ෂුන්වහන්සේ නමක් ඇතුළු සිව්දෙනෙකු ඊයේ(18) පස්වරුවේ දි අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි.

  Read More>>