මැයි 11 බොහෝ දුරට පාසල් අරින්න බැරිවේවි - ඉන් පසු අදියර 4 කින් විවෘත කරනවා
පවතින තත්ත්වය යටතේ ඊළග පාසල් වාරය ආරම්භ කිරීමේ දිනය නිශ්චිතව ප්‍රකාශ කිරීමට හැකියාවක් නැති බවත් මැයි මාසයේ මුල් සතියේ සෞඛ්‍ය බලධාරීන් සමග එළැඹෙන සාකච්ඡා වලින් පසු දැනට යොදාගෙන ඇති මැයි 11 දිනය සම්බන්ධ තීරණය ගන්නා බවත්
Read More>>