මිනිත්තු 05 න් ගිලන් රථය ඇවිත් ක්ෂණික ප්‍රතිකාර දුන්නා ලන්ඩනයේදී මියගිය අනුර ගැන පළවූ ආරංචි බොරු
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් බ්‍රිතාන්‍යයේ උතුරු ලන්ඩනයේ එඩ්මන්ටන් ප්‍රදේශයේ පදිංචිව සිටි අනුර ගාල්ලගේ මහතා පසුගියදා මියගියේය. ඔහුගේ මියයාම සිදුවූ ආකාරය ගැන ලංකාවේ ඇතැම් මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු පළවී තිබෙන බැවින් ඒ ගැන කණස්සල්ලට පත් ඔහුගේ සමීපතමයින් මේ ගැන සත්‍ය තත්වය දක්වා සටහන් තබා තිබේ.
එරට පවතින නීතිය අනුව ආසාදනය දැනගත් පසු
Read More>>
එරට පවතින නීතිය අනුව ආසාදනය දැනගත් පසු