අසාදිතයින් වැඩිවෙද්දී දකුණු අප්‍රිකාවත් මැයි 01 සිට අගුලු අරී

චීනයෙන් ආරම්භ වූ නව කොරෝනා වෛරස වසංගතය දකුණු අප්‍රිකාවට ද ව්‍යාප්ත වී තිබෙනු දක්නට ලැබුණු නමුත් මේ වන විට දකුණු අප්‍රිකාව තුළ ආසාදිතයින් හමුවීම වර්ධනය වුවත් රජය පවසන්නේ යම්තාක් දුරට තමන්ගේ රෝගීන් සංඛ්‍යාව පාලනයකට ලක්කර ඇති බවයි. ඒ හේතුවෙන් එරට මේ මාසයේ අගුලු දැමීමේ