මත්පැන් ලෝලී කොරෝනා සැක රෝගියා හෝමාගම රෝහලෙන් පනින්න හැංගි මුත්තං කරලා

Saturday, March 28, 2020 0 Comments

කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිබවට සැක රෝගීන්ට ප්‍රතිකාර කරන හෝමාගම මූලික රෝහලට කොරෝනා ලක්ෂණ පහළවී පරීක්ෂණයට ගෙනා සැකසහිත රෝගියකු රෝහලෙන් පැන යාමට උත්සහ දැරීමේ සිදුවීමක් වාර්තාවේ.
 මහනුවර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු පානදුර ඥාතී නිවසක වාසය කරමින් සිටියදී කොරෝනා ලක්ෂණ පහළවීමෙන් පසු පානදුර රෝහලට ඇතුළත් කර
  Read More>>