සම්පූර්ණ සුවය ලැබූ මත්තෙගොඩ රණසිංහ මහතා රෝහලින් පිටව ගිය හැටි
මෙරටින් හමුවූ පළමු කොරොනා ආසාදිතයා වූ මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ජයන්ත රණසිංහ මහතා අද රෝහලින් පිටව ගියේය. මීට දින දෙක තුනකට පෙර පූර්ණ වශයෙන් කොරෝනා තත්වයෙන් මිදුණ බවට ඔහු ගැන වෛද්‍ය වාර්තා ලැබුණ අතර
Read More>>