කොරෝනා සැක රෝගීන් සිටින හෝමාගම මූලික රෝහලේ වැඩ වලට රොබෝවෙක්

Saturday, March 28, 2020 0 Comments

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා බවට සැක රෝගීන්ගේ දෛනික කටයුතු අද (28) සිට රොබෝ යන්ත්‍රයක් මාර්ගයෙන් සිදු කිරීමට පියවර ගෙන ඇති බව හෝමාගම මූලික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය. මෙම යන්ත්‍රය
  Read More>>