අඩු කළ සැමන් සහ පරිප්පු ගන්න කට්ටිය පෝලිමේ

දින රාත්රියේ සිට සැමන් සහ පරිප්පු මිල අඩු කිරිමෙන් පසු වතුකරයේ ජනතාව සහන මිලට එම භාණ්ඩ
ලබා ගැනිම සදහා අද (18) දින උදෑසන සිට සතොස ශාඛාව වෙත පැමිණෙන අයුරු කැමරාවේ
සටහන් විය.
Wednesday, March 18, 2020 Trending 0 Comments