කොරෝනා මරණයකින් පසු මෘත දේහය භූමිදානය කරන පිළිවෙල

Saturday, March 28, 2020 0 Comments

කොරෝනා වෛරසය අසාදනය වීමෙන් ලංකාව තුළ පළමු මරණය වාර්තා වී ඇති මෙම කණගාටුදායි අවස්ථාවේ අවසන් කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ විශේෂත්වයක් පවතින නිසා ඒ ගැන කරුණු දැක්වීමට මෙම සටහන ලියා තබමු. රෝහලක සිටියදී රෝගියෙකු මියගියහොත් අනුගමනය කළ යුතු සම්මත ක්‍රියා පටිපාටිය පිළිබඳ රට පුරා අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට උපදෙස් දී ඇත. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත
  Read More>>