මාලදිවයින් ජනපති දිවයිනට පැමිණෙයි

මාලදිවයිනේ ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් සොලී ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 71 වන  ජාතික
නිදහස් දින උත්සවයට සහභාගී වීම සඳහා
අද (03) දින දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණියේය.
මෙවර නිදහස් දිනයේ ප්‍රධාන ආරාධිතයා වන්නේ ඔහුය.
මාලදිවයිනේ ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් ඇතුළු ධූත පිරිස එළඹෙන 05 වැනිදා ශ්‍රී ලංකා සංචාරය නිමා කර ආපසු පිටත්ව යෑමට නියමිත බව සඳහන් වේ.


Previous Post Next Post