
ඔස්ට්‍රේලියාව සමග අද (02) පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයේදී බුවන්සර් පන්දුවක් වැදීම නිසා ඇදවැටී අනතුරකට ලක්ව රෝහල්ගත කෙරුණු ශ‍්‍රී ලංකා ක්‍රීඩක දිමුත් කරුණාරත්න මූලික ප‍්‍රතිකාරවලින් පසු
රෝහලෙන් නිදහස් කර තිබෙනවා. දිමුත් කරුණාරත්න මෙම අනතුරට ලක්වූයේ පන්දුවට පහර දෙමින් සිටියදී පැට් කමින්ස් එවූ බවුන්සර් පන්දුවක් ගෙල පිටුපස වැදීමෙනි.

Tags:
Trending