රැග් එකක් නිසා ජපුර මැනේජ්මන්ට් දින නියමයකින් තොරව වැසී යයි


නවකවදය දීමේ සිද්ධියක් දුරදිග යාමෙන් පසු ඇතිවූ ගැටලුකාරී තත්වයන් නිසා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව
විද්‍යාලයේ කළමනාකරණ පීඨය
වසා දමා තිබේ.
විශ්ව විද්‍යාල ආරංචි වාර්තා කර ඇත්තේ මේ හේතුව මත කළමනාකරණ පීඨයේ අයට පමණක් සරසවි භූමියට හා නේවාසිකාගාර භූමියට ඇතුළුවීම තහනම් කලාපයක් කර ඇති බවයි.
මෙම තහනම දින නියමයකින් තොරව පනවා තිබීමද විශේෂත්වයකි.
Previous Post Next Post