HomeTrending රවීන්ද්‍ර යසස් රියඅනතුරකින් රෝහලේ yathuru6 •Monday, January 28, 2019 0 ප්‍රකට වේදිකා නළු හා පළාත් සභා මන්ත්‍රී රවීන්දු යසස් කුමානායක අද උදෑසන 4.45 ට පමණ කැස්බෑව බණ්ඩාරගම මාර්ගයේ ගම්මංපිල ප්‍රදේශයේදී හදිසි අනතුරකට ලක්ව තිබේ. ඔහු ගමන් ගත් වාහනයේ වේගය පාලනය කරගන්නට බැරිව ගසක හැපී ඇත. අනතුරින් තුවාල ලත් ඔහු දැනට හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි. තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි හෙළි කර තිබේ. වාහනයට දැඩි ලෙස හානි සිදුවිය. Tags: Trending Facebook Twitter