ඔස්ට්‍රෙලියානු ප්‍රසංගයට ගිය ගමනේදී රොනී ලීච් හදිසියේ සමුගනී

Monday, October 01, 2018 0 Comments

ප්‍රකට ගායන ශිල්පියෙකු හා රංගන ශිල්පියෙකු වන රොනී ලීච් මහතා හදිසි හෘදයාබාදයකින් අද (1) උදැසන ඕස්ට්‍රේලියාවේදී
අභාවප්‍රාප්ත විය. ඔහු

පසුගිය සෙනසුරාදා ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ ප්‍රසංගයක් සඳහා මරියසෙල් ගුණතිලක මහත්මිය සමඟ සහභාගීවී අද (1) සවස ශ්‍රී ලංකාවට එන්න සූදානමින් සිටියදී මෙම හදිසි හෘදයාබාධය වැළඳී ඇති බව වාර්තාවේ.
අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දෙනු ඇත.

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

Gossip Lanka Previous News