Breaking News

පන්දම් දල්වා රැය පහන්වනතුරු ජනබලය සත්‍යග්‍රහය අරඹයි

නබලය කොළඹට විරෝධතා රැළිය සඳහා සහභාගී වූ පිරිස ලේක් හවුස් වට රවුම අභියස පන්දම් දල්වා සත්‍යග්‍රහයක් ආරම්භ කරන ලදි. මුල් අවස්ථාවේ හිටපු ජනපතිවරයා එහි නොසිටියත් පසුව ඔහුද එයට එක්විය.
විරෝධතා රැළිය අද (05) සවස පැවති පසුව
විරෝධතා කරුවන් අතරින් කොටසක් තවදුරටත් ලේක් හවුස් වට රවුම අභියස රැස්ව හෙට එළිවනතුරු සත්‍යග්‍රහ කරන බව දන්වා ඇත.