Breaking News

කොළඹ බ්ලූමෙන්ඩල් කුණු කන්දේ ගින්නක්


කොළඹ 13 බ්ලූමෙන්ඩල් පාරේ කුණු කන්දේ ගින්නක් හටගෙන ඇති බව කොළඹ ගිනි නිවන ඒකකය
පවසයි.
එය

නිවිම සඳහා ගිනි නිවනභටයින් සහ ගිනි නිවීමේ රථ කිහිපයක් මේ වන විට යොදවා ඇති බව එම දෙපාර්තමේන්තුව දන්වා ඇත.
ගින්න ඈතට පෙනෙන ආකාරයේ ඡායාරූපයක් මේ සමග පළවේ.