
රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
ඔවුන් දෙවිනුවර ප්‍රදේශයේ කෙසෙල් ගෙඩි අලෙවි කිරීම සිදුකරන අතර එම කෙසෙල් කපන පිහියෙන් මෙසේ කපා ඇත. පසුව ස්වමිපුරුෂයා ඇය සමඟ පොර බැදීමේදී ඔහුගේ අතේ ඇගිලි කිහිපයක්ද කැපී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. මාතර පොලිසිය සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ සිදුකරයි.
-උදය කුමාර රණවීර-
Tags:
Trending