ඊයේ සී.අයි.ඩිය ගෝඨාගෙන් ප්‍රශ්න කළේ පුවත්පත් සාකච්ඡාවක්‌ ගැනලු

Thursday, September 13, 2018 0 Comments

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (12දා) තමන්ගෙන් ප්‍රශ්න කළේ දිනපතා ඉංග්‍රීසි පුවත්පතක පළවූ
සම්මුඛ සාකච්ඡාවක්‌

පදනම් කරගනිමින් බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා  පැවසීය.

එම සම්මුඛ සාකච්ඡාව සිදු කෙරුණේ මාධ්‍යවේදී කීත් නොයාර් සිද්ධිය ඇතුළු කරුණු කිහිපයක්‌ සම්බන්ධව බවද ඒ මහතා සඳහන් කළේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම් දීමකට අනුව ප්‍රකාශයක්‌ ලබාදීම සඳහා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ එහි ගියේය.

සමන් ගමගේ

Some say he’s half man half fish, others say he’s more of a seventy/thirty split. Either way he’s a fishy bastard.

Gossip Lanka Previous News