HomeTrending ගෙළ වැළලාගත් දසුන් නිශාන්ගේ වාර්ෂික සැමරුමට ශලනිගෙන් කවියක් yathuru6 •Friday, September 28, 2018 0 පන්නිපිටිය ප්රදේශයේ පිහිටි සිය නවාතැන්පොළකදී පෙම් පළහිළව්වක් මත දිවිනසාගත් ටෙලි නළු දසුන් නිශාන් සමග සම්බන්ධයක් පැවති ජනප්රිය නිළි ශලනි තාරකා මරණය සිදුව 25 දිනට වසරක් ගතවීම සමරමින් කවියක් ප්රසිද්ධ කර තිබේ. දසුන් විවාහකයෙකු බව දැනගැනීමෙන් පසු සබඳතාව නවත්වන්නට ශලනි ගත් තීරණය නිසා කළකිරී දසුන් නිශාන් ජීවිත ආශාව අත්හළ බව එකල පළ විය. ශලනි තබා තිබූ ෆේස්බුක් කවි සටහන මෙසේය Tags: Trending Facebook Twitter