ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින තරගාවලියේ ජයග්‍රාහකයන්ට පිරිනැමෙන ICC ක්‍රිකට් ලෝක කුසලානය සම්ප්‍රදායක් වශයෙන්
හා ප්‍රචාරණයක් වශයෙන් තරගාවලියේ රටවල් අතර ගෙනයාම සිදුවන අතර ඊයේ ලොව වටා රැගෙන යන සංචාරයේ සිව්වන අදියර යටතේ එය ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබුවා.ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සහ හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මෙයට එක්වූ නමුත් මෙම අවස්ථාවට
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයන් කිසිවෙකුත් සහභාගී නොවීම කැපී පෙනුණි.
පසුගිය තරග පරාජය නිසා මේ වනවිට ක්‍රිකට් කණ්ඩායමේ අය නිවෙස්වලට වී සැවී සිටින බවටද වාර්තා පළව තිබේ.
මෙම අවස්ථාවට ඔවුන් සහභාගී නොවීම පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍යයේ පවා අවධානයට ලක් වී මේ වනවිට පුවත් පළව තිබේ.
හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංගගෙන් මෙහිදී ආසියානු කුසලාන පරාජය ගැන මාධ්‍ය විමසා සිටි විට ඔහු කියා සිටියේ “මං කථාකරන්නෑ ඒ ගැන- ක්‍රීඩා ඇමතිතුමාගෙන් අහගන්න. මම ඕකට ක්‍රිකට් ගැහුවෙ නෑ. ක්‍රිකට්කාරයෝ වැඩියි දැන්” ලෙසිනි.

Tags:
Trending