අද උදේ කොළඹ 2 නිවසක් ගිනිගත් හැටි (video)


කොළඹ 2, යුනියන් පෙදෙස පාර්ක් වීදියේ පිහිටි
දෙමහල් නිවසක අද අලුයම ගින්නක් හටගත්තේ ය.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න නිවීම සඳහා සේවා රථ තුනක් පිටත්කර යැවූ බවයි.
ඔවුන් ගින්න මේ වන විට පාලනය කර ඇති බව වාර්තා වෙයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.ගින්නෙන් එහි උඩු මහල සම්පූර්ණයෙන් හානි වී ඇතැයි වාර්තාවේ.
Previous Post Next Post