සුමති උළෙලේ ජනප්‍රියම සම්මාන රවීන් - ශලනිටත් හොඳම සම්මාන ශ්‍යාම් - නදීටත් හිමිවේ
2018 සුමති සම්මාන උළෙල 23 වැනි වරටත් ඊයේ (29) කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණි. මෙවර ජනප්‍රියම නළුවා ලෙස රවීන් කණිෂ්කත් ජනප්‍රියම නිළිය ලෙස ශලනි තාරකාත් අභිෂේක ලැබූ අතර වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය ලෙස 'අපේ ආදරේ' සම්මාන ලැබුවා. හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සී රජ අධ්‍යක්ෂණය කළ ජැක්සන් ඇන්තනී ලබද්දී හොඳම නළුවාට හිමි සම්මානය සී රජ නළු ශ්‍යාම් ප්‍රනාන්දු ලබාගත් අතර බැද්දේ කුළවමිය ටෙලි නාට්‍යයේ රඟපෑ නදී කම්මැල්ලවීර හොඳම නිළිය ලෙස කිරුළු පැලඳුවාය. හොඳම සහය නළුවා ලෙස ජගත් චමිලත් හොඳම සහය නිළිය ලෙස නිරෝෂා තලගලත් සම්මාන ලැබුවා.
Pix By - Indika Prabath Weerasinghe & Shameera Gunasekara

Tags:
Trending