Reginald Cooray's Son Sadun & Suellen's Wedding

ඕස්ට්‍රෙලියානු මනාලියක සරණපාවාගත් රෙජිනොල්ඩ් පුතු සඳුන්
දේශපාලනඥ රෙජිනොල්ඩ් කුරේගේ පුතු සඳුන්ගේ විවාහ උත්සවය පසුගියදා පැවැත්වුණා. ඔහු විවාහ වූයේ  ඕස්ට්‍රෙිලියානු පුරවැසියකුවූ සුලේන් සමගයි. මෙම විවාහ උත්සවයට ජනපති මෛත්‍රිපාල සිරිසේන හා පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර
සාක්ෂි කරුවන් ලෙස අත්සන් තැබුවා. ගල්කිස්ස හෝටලයේ වෙරළ සාදයක් ලෙස පැවති උත්සවයට දේශපාලනඥයින් පිරිසක් එක්ව සිටියා.
https://gallery.gossiplankanews.com/wedding/reginald-coorays-son-sadun-suellens-wedding.html
Pix By -Suren Abeysundara, Dress -Chami habaragoda -Poru & flowers- Lassana flora-Music talento( Prabuddha geethraruchi)
Previous Post Next Post