ඇමති රාජිත පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න හෙට 30 විවාහ දිවියට
ඇතුළත්වේ. ඔහු අතගන්නා මනාලිය සරූපා
සමන්ගි මනතුංගයි. ඇය සයිටම් සරසවියේ හා වර්තමාන කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යාවකි.
චතුර හා සරූපා කලකට ඉහත විවාහ ගිවිසගෙන තිබුණද ඔවුන්ගේ නිල විවාහ උත්සවය පවත්වා තිබුනේ නැත. හෙට අරලියගහමන්දිරයේදී මෙම විවාහ උත්සවය පවත්වන්නට නියමිත බවද එයට දේශපාලකයින් රැසක් එක්වනු ඇති බවද වාර්තාවේ.

Tags:
Trending