ටෙලි නළු ලොයිඩ් ගුණවර්ධනගේ අවසන් කටයුතු

චිත්‍රපට හා ටෙලි නාට්‍ය සහාය නළුවකු ලෙස වසර ගණනාවක් ප්‍රේක්ෂකයන් පිනවූ ලොයිඩ් ස්ටේෆන් ගුණර්ධන මහතා දෙල්ගොඩ සිදුවූ යතුරුපැදි - කැබ් රථ අනතුරකින් මිය ගියේය. ඔහුගේ දේහය සුදර්ශි ශාලාවේ තැන්පත් කර තිබුණ අවස්තාවේ සහෘදයින් ගෞරව දැක්වූ අයුරු ඡායාරූප පහතින්
https://gallery.gossiplankanews.com/event/lloyd-gunawardhana-funeral.html
Pix By -Suren Abeysundara
Previous Post Next Post