HomeTrending ඇමරිකාවේ ලෝස් ඇන්ජලීස් නුවර භූමිකම්පාවක් yathuru6 •Wednesday, August 29, 2018 0 ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර දකුනු දිග කැලිපෝනියා ප්‍රදේශයේ රික්චර් ඒකක 4.4 ක භූිකම්පාවක් සිදුව ඇත. එරට වේලාවෙන් රාත්‍රි 7.33 ට පමණ සිදුවූ මෙම භූමිකාම්පාව La Verne නමැති නගරයේ සිදුවූ බවත් මේ දක්වා හානි පිළිබඳ වාර්තා එක්රැස්ව නැති බවත් වාර්තා කර තිබේ. අවස්ථා දෙකකදී තම නිවාස ආයතන සෙලවුණ බවට නගරවැසියන් මධ්‍ය වෙත අදහස් දක්වා ඇති අතර නැවත පසුකම්පන තත්ව ඇතිවේයයි USGS දත්ත අනුමාන කරයි. Tags: Trending Facebook Twitter