HomeTrending ගෝල්ෆේස් එක ඉදිරිපිට නූඩ්ල්ස් ට්‍රක් එකක් ගිනි අරන් yathuru6 •Wednesday, August 29, 2018 0 අද දහවල් කොළඹ ගාලුමුවදොර ඉදිරිපිට මාර්ගයේ ට්‍රක් රථයක් ගිනිගැනීමෙන් ඒ අවට විශාල රථවාහන තදබදයක් හටගෙන තිබේ. මෙම රථය ප්‍රදර්ශන අවස්ථාවල ජනප්‍රිය නූඩ්ල්ස් වර්ගයක් ක්ෂණිකව සාදා අලෙවි කිරීමට භාවතා කරන ප්‍රවර්ධන රථයක් බවද පැවසේ. සිද්ධිය නිසා කිසිවෙකුට හානියක් සිදුව නැත. Tags: Trending Facebook Twitter