ජනපති පොලිස්පතිට ඩිප්ස් සියයක් ගහන්නැයි කියූ විට කළ දේ (වීඩියෝ)

පිබිදෙමු පොලොන්නරුව වැඩසටහන යටතේ පොලොන්නරුව නව නගරයේ ඇවිදින මං තීරුව ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පොලිස්පති පූජිත ජයසුන්දරට ඩිප්ස් සියයක් ගහන්නැයි දැන්වූ අවස්ථාව විශේෂ වූ අතර පොලිස්පතිවරයා එම අවස්ථාවේ කළදේ වීඩියෝව පහතින්

Previous Post Next Post