ගෑස් මිල වැඩිවීම කල් යයි - වෙළෙඳසල් සිලින්ඩර හංගලා

ජීවන වියදම් කමිටුවේ වරින්වර සිදුකරන මිල සංශෝධන ප්‍රකාරව කි.12.5 ගෑස් සිලින්ඩරයක මිල ඊයේ 25 සිට
රුපියල් 158 කින් ඉහළ යන බවට

වූ ප්‍රචාරයෙන් පසු වෙළෙඳසල් හිමියන් ගෑස් හිඟයක් නිර්මාණය කරමින් සිලින්ඩර තොග සැඟවූ අතර රජය මිල ඉහළ දැමීම තාවකාලිකව නතර කර තිබේ. මේ නිසා මේ වනවිට ගෑස් මිලදී ගැනීමට උනන්දුවන පාරිභෝගිකයින්ට දුෂ්කරතාවට මුහුණදෙන්නට සිදුව ඇත.
රජය පවසන්නේ 27 වනදා අදාළ සමාගම් සමග යළි සාකච්ඡාවක් පවත්වා මිල ඉහළ දැමීම කරන්නේද නැද්ද යන්න තීරණය කරන බවයි.
Previous Post Next Post