Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී බදාදා රාත්‍රී පැවති සිව්වන එක්දින
තරගයෙන්

ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව තියුණු ලකුණු 3 ක ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා පිල සමත් විය. මුලින් පන්දුවට පහරදී ශ්‍රී ලංකාව 306 ක් ලබාගත් අතර පසුව කාලගුණය හරස්වීම නිසා දකුනු අප්‍රිකානු පිලට ඉලක්කය වූයේ 191 ක් ඕවර 21 කින් ලබාගැනීමයි.
නමුත් ඔවුන්ට ලබාගත හැකිවූයේ  කඩුළු 9 ට 187 ක් පමණි.










Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement