HomeTrending රංගන ශිල්පී ඉන්ද්‍රජිත් නාවින්න සමුගනී yathuru6 •Wednesday, August 08, 2018 0 ප්‍රවීණ ටෙලිනාට්‍ය නළුවෙකු වන ඉන්ද්‍රජිත් නාවින්න මහතා අභාවප්‍රාප්තවූයේය. මීට වසර කිහිපයක සිටම මතක ශක්තිය හීනවීමේ ස්නායු ආබාධයකට ගොදුරුව සිටි ඔහු කුරුණෑගල නිකවැරටියේ සිය නිවසේ කාලය ගත කළේ කලා කටයුතු වලින් ඉවත්වය. නිරානන්දය ධවල රාත්‍රිය, බැද්දෙ ගෙදර ඇතුළු ප්‍රකට ටෙලි නාට්‍ය රැසක ප්‍රධාන චරිත හෙබවූ ඔහු මියයන විට 71 වන වියේ පසුවිය. Tags: Trending Facebook Twitter