
ෆේස්බුක් හරහා ඇතිකළ ප්‍රචාරණයන් මගින් සංවිධානය කොට වාද්දුව ප‍්‍රදේශයේ වෙරළ හෝටලයක පවත්වනු ලැබූ ඩී.ජේ. පාටියක් අතරතුර හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පානදුර රෝහලට
ඇතුළත් කළ පුද්ගලයන් සිවු දෙනාම
පොතුහැර වැවිල්ගමුවේ පදිංචිව සිටි 28 හැවිරිදි කාවින්ද මනෝජ් විජේසේකර මෙලෙස මියගිය තරුණයාය.
මින් ඉහත
කැස්බෑව ප්‍රදේශයේ පදිංචිව සිටි එරන්ද පෙරේරා (36), දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටී මෙලාන් ශාමික (20) සහ මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිරි විදුරංග දල්ෂාන් (31) යන තිදෙනා මේ නිසා මියගොස් තිබුණි.
කඩුවෙල වෙළෙඳ ප්‍රචාරක ආයතනයක් මඟින් ‘හයිජේ ලීචින්‘ නමින් නම් කොට සංවිධානය කොට තිබූ මෙම
සාදය ගැන වැඩි විස්තර පෙර ලිපියෙන් කියවන්න
--------------
තිදෙනෙකුට මරු කැඳවූ වාද්දුවේ ෆේස් බුක් සාදය READ HERE
Tags:
Trending