ගුවන් තොටුපොළ ආශ්‍රිතව සරුංගල් යැවීමේන් වළකින්නලු

ගුවන් යානාවල ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් මෙරට ගුවන්තොටුපොළ ආශ්‍රිත කිලෝමීටර් 5ක භූමි
ප්‍රදේශ තුළ

සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන්තොටුපොළ හා ගුවන් සේවා අධිකාරි මහජනතාවට උපදෙස් දෙයි.

ගුවන්තොටුපොළවල් ආශ්‍රිත කිලෝමීටර් 5ක සීමාව තුළ  ඩ්‍රෝනර් යානා හෝ එවැනි කිසිදු දෙයක් ගුවන් ගත කිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බවද එම අධිකාරිය පෙන්වා දෙයි.

-උපතිස්ස පෙරේරා-

Previous Post Next Post