ඉම්පෝර්ට් කරපු පොදු අපේක්ෂකයො අයෙ එපා - ෆොන්සේකා


 අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අනාගතයේ නැවත පොදු අපේක්ෂකයෙකුට සහය නොදෙන බව සඳහන් කරයි.
කැළණිය ප්‍රදේශයේ දී

මාධ්‍යවේදින් අමතමින් මෙසේ කියා ඇත.

“එක්කෝ අපි සහය දෙන්න ඕන එක්සත් ජාතික පක්ෂයේ නායකයා දිනවන්න. එහෙම නැත්නම් එක්සත් ජාතික නායකයා නම් කරන දේශපාලන උණ ඇගේ තියන බිම් මට්ටමේ දේශපාලන නායකයෙක් පත් කරන්න ඕන. කෙනෙක් පක්ෂය ඇතුලෙන්ම එන්න ඕන. එහෙම නැතුව ඉම්පෝර්ට් කරලා ජනාධිපතිලා හදලා අපි ආපහු එක එක පිස්සු නටන්න ලෑස්ති නැහැ.”
Previous Post Next Post