
කටයුතු දෙසැම්බර් 14 දින දක්වා
අදාළ රාජ්‍ය බැංකුවට සිදුවී ඇතැයි කියන මූල්‍යමය අලාභය විත්තිකාර පාර්ශ්වය විසින් ගෙවා අවසන් කර ඇති නිසා නඩු කටයුතු අවසන් කරන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන්ත සදබරණ මහතා නඩුව කැඳවූ අවස්ථාවේදී ඉල්ලා ඇත. මෙම රන් භාණ්ඩ වංචාව රාජ්‍ය දේපළක් සම්බන්ධයෙන් සිදුවී ඇති නිසා ඒ සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය යැයි පැමිණිලිකාර පාර්ශ්වයෙන් ඉල්ලා ඇති අතර මේ හේතුවෙන් ඉදිරී නඩු කටයුතු දෙසැම්බර් 14 දින දක්වා කල්තබා ඇත. විත්තිය වෙනුවෙන් නීතිඥ නිශාන්ත සදබරණ මහතා පෙනී සිටියේය.
-සහම්පති මානගේ-
Tags:
Trending