
විදේශ රැකියා නියෝජීත ආයතන විසින් බඳවාගැනීම් කරනු ලබන ශ්රමිකයන් සඳහාද ඒ ආකාරයේ නිල ඇඳුමක් හඳුන්වාදීමට නියෝග ලබා දී නොමැති බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මේ දිනවල
සමාජ ජාල තුළ සැරිසරන
කාර්යාංශය ලබාදන පුහුණු පාඨමාලාවලදී විදේශ රැකියා සඳහා පිටත් වන විට රටේ හා තමාගේ ගරුත්වය ආරක්ෂා වන පරිදි සුදුසු ඇඳුමකින් පිටත්වීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම පමණක් සිදුකරනු ලබන බවද එම නිවේදනය මගින් සදහන් කර සිටියි.
Tags:
Trending