
පනවා තිබේ.
අදාළ චෝදනාව සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකගේ මිතුරාට චෝදනා එල්ල වූ පසුව පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණ අතර සිදුවීම සම්බන්ධයෙන් දින කිහිපයකට පසු ධනුෂ්ක ගුණතිලකගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගෙන තිබුණි. එහිදී පොලිසිය පැවසුවේ අතවරය සිදුකළේ මිතුරා මිස ධනුෂ්ක නොවන බවයි.
කෙසේ වෙතත් විනය නීති කඩමින් රාත්‍රී 10 ට පසුත් කාමරයට නොපැමිණීම මත ක්‍රිකට් ආයතනය ඔහුට දඩුවම් පනවා තිබුණි.
ධනුෂ්කට එරෙහිව ඉකුත් වසරේද විනය කඩකිරීමේ චෝදනාවක් එල්ලවී තරග තහනමට ලක්ව තිබේ.
Tags:
Trending