මාර්ක් සකර්බර්ග් ලංකාවේ ඇඩ් එකක


---------------------------
ෆේස් බුක් නිර්මාතෘ හා ලෝකයේ මුල්පෙළේ බිලියනපති මාර්ක් සකර්බර්ග් මෙවර ශ්‍රී ලංකාවේ සතිඅන්ත
පුවත්පතක වෙළෙඳ දැන්වීමක් සඳහා

පෙනී සිට තිබේ. මෙම දැන්වීම නිර්මාණය කර තිබෙන්නේ උසස් පෙළ අවසන් කළ අයට විදේශ හා අනුබද්ධ ව්‍යාපාර කළමනාකරණය හා තොරතුරු තාක්ෂණය සම්බන්ධ පාඨමාලා හඳුන්වාදීම පිණිසය.
කෙසේ වෙතත් මෙවැනි දැන්වීමක් සඳහා ඔහු තෝරාගෙන තිබීම ඔහුව දැනුවත් කර සිදුකර ඇතිද යන්න ගැටලුවකි.
Previous Post Next Post