බණ්ඩාරගම ව්‍යාපාරිකයකුගෙන් මුදල් කොල්ල කෑ පොලිස් නිළධාරීන්ගේ වැඩ තහනම්

Tuesday, March 10, 2020 0 Comments

බණ්ඩාරගම අටුලුගම ව්‍යාපාරිකයෙකු සතුව තිබූ රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදල් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් මිරිහාන පොලීසියේ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක්කළ බව නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී
  Read More>>