ඉදිරි මහා මැතිවරණයේ දී මෛත්රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපා - ඇමති ප්රසන්න

ඉදිරි මහා මැතිවරණයේ දී පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මෛත්රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපායැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්රසන්න රණතුංග මහතා