ටයර් එක “තල්ලු කරන්න එපා” කියලා එක්කෙනෙක් කිව්වා - ෆස්ට් යර්ස්ලගෙ සල්ලි වලින් ෆයිනල් අය බීලා තිබුනේ

Friday, March 13, 2020 0 Comments

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවකුගේ හිසට බැකෝ යන්ත්‍ර සදහා භාවිත කරන ටයරයක් පෙරළා බරපතළ තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළව මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ එම විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුන් 6 දෙනකු ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඊයේ (12) නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ
  Read More>>