පොහොට්ටුවේ ප්‍රබල දිඹුලාගල දේවමිත්තාලංකාර හිමි රිය අනතුරකින් අපවත් වෙයි

Saturday, March 14, 2020 0 Comments

දිඹුලාගල සොරුවිල මාර්ගයේ සිදුවූ අනතුරකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් භික්ෂු බලමණ්ඩලයේ සභාපති 36 හැවිරිදි පැලටියාවේ දේවමිත්තාලංකාර හිමියන් අපවත් වී තිබේ.

ඊයේ (12) රාත්‍රී 7.00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර එම මෝටර්රථය පදවා ඇත්තේ එම භික්ෂූන්වහන්සේ විසින්ම බවත් ඒ අවස්ථාවේ එම භික්ෂූන් වහන්සේ බීමත්ව සිට ඇති බවත් මේ වනවිට අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

  Read More>>