නාඳුනන තරුණයන් දෙදෙනකු ටොෆියක් කවා පාසල් සිසුවිය රෝහලේ

Thursday, March 05, 2020 0 Comments


වැලිකන්ද ප්‍රදේශයේ දැරියක ඊයේ (4) පෙරවරුවේ පාසලට යමින් සිටියදී යතුරුපැදියකින් ආ නාඳුනන තරුණයන් දෙදෙනකු බලහත්කාරයෙන් ඇයට ටොෆියක් කැවීමෙන් පසු රෝගාතුරවී වැලිකන්ද රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. ටොෆිය කෑමත් සමග තද බඩේ කැක්කුමක් හටගෙන ඇති අතර ඇය
  Read More>>