හෝර්ටන්තැන්නේ දී සතුන් එකතු කළ රුසියානු ජාතිකයන් තිදෙනා රිමාන්ඩ්

Wednesday, March 04, 2020 0 Comments

හොර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළ සතුන් එකතු කරමින් සිටියදී වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් රුසියානු ජාතිකයන් තිදෙනා ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පබෝධ ජයසේකර මහතා ඊයේ (03දා) නියෝග කළේය.

  Read More>>