පාස්කු ප්‍රහාරයෙන් ලංකාවේදී දරු තිදෙනෙකු අහිමිවූ පොව්ල්සන්ට නිවුන් දරු දෙදෙනෙක් දෙවියන් තෑගි කරළා

Saturday, March 14, 2020 0 Comments

සුගිය වසරේ පාස්කු ප්‍රහාරයේදී ශ්‍රී ලංකාවේ ෂැංග්‍රිලා බෝම්බයෙන් ඩෙන්මාර්කයේ ප්‍රකෝටිපතියෙකු වන 47 හැවිරිදි ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන්ගේ දරුවන් සිව්දෙනාගෙන් තිදෙනෙකුගේ දිවි අහිමිවීම ලෝකයේම අවධානය දිනූ සිදුවීමක් විය. එම සිදුවීමෙන් වසරක් ගතවන්නට මත්තෙන් පසුගිය මාර්තු 11 වනදා පොව්ල්සන්ගේ බිරිය අලුතින් නිවුන් දියණියන් දෙපළකට උපත ලබාදීම සිදුකර ඇතැයි
  Read More>>