ඉතාලියෙන් කොරියාවෙන් ඇවිත් නිරෝධායනයට යොමු කරන අයගෙන් රු 7500ක් අය කිරිම විරෝධතා මැද නවතී

Tuesday, March 10, 2020 0 Comments

කොරෝනා වෛරස පැතිර ගිය රටවල් වන ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් බැටිකලෝ කැම්පස්හි නිරෝධානයට යොමුකිරිමට රජය  පියවර ගෙන තිබෙන අතර එසේ යොමු කරන පුද්ගලයෙකුගෙන් සති දෙකක ආහාර සඳහා රුපියල් 7500ක
  Read More>>