6ක් මරු දුටු ලුණුගම්වෙහෙර රිය අනතුර

Tuesday, March 10, 2020 0 Comments

කතරගම බලා යමින් සිටි තරුණයන් පිරිසක් රැගත් වෑන් රථයක් ඊයේ (09) අලුයම තණමල්විල - මාතර ප්‍රධාන මාර්ගයේ 22 හදියේදී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන්, එහි ගමන්  ගත් තරුණයන් හයදෙනකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, තිදෙනකු තුවාල ලබා ඇතැයි ලුණුගම්වෙහෙර පොලිසිය කියයි.
  Read More>>