ජ'පුර සරසවි සිසුවා තුවාල වීම : තරුණයන් 5 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගනී

Wednesday, March 11, 2020 0 Comments

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පිඨයේ නවක සිසුවකු වූ පසිඳු හිරුෂාන් තරුණයාගේ හිසට ටයරයක් වැදී බරපතළ තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම තරුණයාගේ සහෝදරයා ඇතුළු තරුණයන් පස් දෙනකුගෙන් ඊයේ (10) ප්‍රකාශ ලබා ගත් බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය කියයි. ප්‍රකාශ ලබා ගත්
  Read More>>